Aliens අගහරු(MARS) වල ඉන්නවද?


රතු ග්‍රහයා එනම් අගහරු මෙම ග්‍රහයාත් මිනිසත් අතර ඇති සැකය විශාලය් එය පටන් ගත්ත හැටි මට දන්නා එක මන් කියන්නම්.


"Giovanni Schiaparelli" මහතා 19වෙනි සිය වසේ අග බාගයේදී විතර එක්තරා දුරේක්ෂයකින් අගහරු දෙස බැලුවේය.එවිට ඔහුට දිස්වුනේ අගහරු වල තියෙන වලවල් සහ අපේ පෘතුවි ගංගාවන්ට අසන්නව පවතින ගංගා මෙන් ස්වරුපයක් ගන්නා වලවල් දැක එය ඔහු ගංගාවන් කියා සිතා ගතහ. 

     "ඉහත රූප සටහන මෙයට අදාල වේ."


එතෙක් පටන් මිනිසාටත් අගහරු ග්‍රහයටත් තියෙනා සැක ඉතා වැඩි ය.

නමුත් අගහරු වල "atmosphere" එනම් තත්වයක් නැත.එය මීට අවුරුදු මිලියන ගානකට කලින් එක සුර්ය කුණාටුවකට අසුවී විනාශයට පත් වූනා කියලා වර්තමාන විද්‍යත්මයන් පවසයි.
එතකොට මිනිසාගේ අරම්බයට කලින් අගහරු වල atmosphere එකයි චුම්බක ශේෂ්රය විනාශයට පත්ව ඇත. 

පහත සදහන් පින්තුරය බලන්න 
   
මෙහෙම mars එනම් අගහරු වල atmosphere එකක් තියෙද්දී තිබෙන්න පුළුවන් 
ඒකාලේ ජලයත් අගහරු වල තිබෙන්න පුළුවන් 

atmosphere එකත් චුම්බක ශේෂ්ර දැන් නැති නිසා ජලය එකතැන රඳා පවතින එකනම් අමරුය් ඒ කියූවේ බෑ කියන එක.


ඉස්සර mars වල atmosphere එකක් තිබ්බ එකට එක උදාහරණයක් ලෙස අපේ සුර්ය පවුලේ විශාලතම ගිනිකන්ද අගහරු වලතමා තියෙන්නේ.චුම්බක ශේෂ්රයක් ඇතිවීමට "ලාවා" අනිවාර්යයි.එම නිසා තමා මම එය කියුවේ.

අගහරු වල ජීවින් හිටපු එක නම් ඇත්ත 100% ම.

අනාගතයේ මිනිසා අගහරු මත පය තැබූ විට එකට තවත් උදාහරණ එනම් විස්තර දන ගන්න පුළු වන.

"මම හිතනවා මෙය හරි. තව දුරටත් දන්නා එක්කෙනෙක් ඉන්නවනම් comment කරන්න."

   

Comments

  1. බාශා ශයිලිය පිළිබඳව දැඩිව අවදානය යොමු කරන්න

    ReplyDelete
    Replies
    1. මම එය ගැන මාගේ අවදානය යොමු කරන්නම් ස්තුති ඔබේ ප්‍රකාශනවලට

      Delete
  2. අඟහරු වල බැක්ටීරියාවක් හම්වූබවත් නාසා එය සඟවන බවත් මහාචාර්ය වරයෙකු නඩු දමා ඇත

    ReplyDelete
    Replies
    1. ඔව් එය දැනට එලිවී ඇත
      නමුත් මාහට ඇතිවූ සැකයක් නිසා එය මාමේ මෙයට ඇතුල් කරේ නැහැ
      එය ඒක අගහරු වලින් අපේ ලෝකයට වැටුණු ඒක උල්කපතයකින් හදුනාගෙන ඇත.

      Delete
    2. naa ban angaharu walata yawapu yanawaka camara ekata maattuwela thiyenne kalin dawase eka size ekta thibunu deyak dawas 2kakata passe wishala wela thiyenawa. ekiyanne aniwa bacteria kriyakarithwayak thiyenawa kiyana eka bt nasa karayo photo eka edit karana ladi eka maattuya

      Delete

Post a Comment

Popular posts from this blog

මහා පිපුරුම් වාදය(big bang theory) ඇතිවූ ජීවින්.

ඇල්ෆා සෙන්තොරි(Alpha Centauri)