Area 51
Area 51 එනම් Southern Nevada, U.S. වල පිහිටි මෙය ලෝකයේ Aliensල සිටිමට එක්තරා
ලොකු සාක්ෂියක් වේ. United States Air Force එකක් වාගේ තියන මෙම ස්ථානයේ Aliensලා සිටිනබව ලෝකයට
එළිකරන්න ඇමරිකාව කමතිනැහ. සම්පුර්ණ හැදින්වීමක් නැතත් අප එය ගැන විමසා බලමු...!
මෑතකදී මම දැක්ක
ඒක පත්තරයකදී මා Roswell ගැන වැඩි විස්තර දැනගත්ත එනම් එහි වැටුණු Alien කෙනෙකුගේ සාකච්චාවක්.
Roswell
UFO incident
එනම් අමරිචානු
රජයට අත්වැරැද්දකින් ප්‍රකාශයට පත්කළ මෙය සම්පුර්ණයෙන්ම අත්තක්ලෙස ගත හැකිය.එය
1947දී
පමණ කාලයේදී Chaves County, New Mexico, United
States මෙම ස්ථානයේදී එක්තරා අහස යානාවක් එනම් හදුනානොගත් ඒක අහස් යානාවක් එම
ස්ථානයට වැටුණි එය ඇමරිකානු රජය මුල්වතාවට එය “අප හදුනානොගත් ඒක අහස් යානාවක්” ලෙස
ප්‍රකාශයට පත්කළහ
නමුත් එයින් ඇති ප්‍රයෝජන මත “එය අප විසින් Testing සදහා අහසට මුදාහරිනා ඒක
parashut එකක්” ලෙස පැවසුවේය.
නමුත් මෑතකදී මා දුටු එම ලිපියේ සදහන්වූ පරිදි......
අමරිකානු රජය එම Roswell UFO incident වලදී ලෝකයට වැටුණු එම UFO එකෙහි සිටි Aliens තේක්ක කතා කරනු ලැබූ එම සටහන ප්‍රකාශයට
පත්කරනලදී.
ප්‍ර : ඔබට යම් තුවාලයක් සිදුවෙලා හෙම තියෙනවද?
ප්‍ර : ඔබට මොනවා හරි වයිද්‍ය පහසුකමක් අවශ්‍යද?
- පි : නැහැ
ප්‍ර : ඔබට අපේ පරිසරයේ යම් වෙනසක් අවශ්‍යද ? වායු ගෝලයේ උෂ්ණත්වය වායු ගෝලයේ රසායනික සංයුතිය, වායු පීඩනය වගේ දේවල්වල.
- පි : නැහැ
ප්‍ර : ඔබ හෝ ඔබේ යානය, මේ ලොවට අහිතකර යම් දෙයක්, විෂබීජ වැනි යමක් ගෙනවිත් තියෙනවද?
- පි : නැහැ මොකද මම ජයිව විද්‍යාත්මක සතෙක් නොවන නිසා.
ප්‍ර : ඔබේ රජය දන්නවද ඔබ මෙහේ හිරවෙලා කියල?
- පි : අබ්යවකාශයේ විෂබීජ කියල දෙයක් නැහැ.
ප්‍ර : ඔබව සොයාගෙන ඔබේ මිත්‍රයන් ඒවිද?
- පි : නැහැ ... තවම දන්නේ නැහැ.
- පි : ඔව්.
ප්‍ර : ඔබේ මිනිසුන් සතු ආයුද ගැන ඔබ කියන්නේ මොනවද?
- පි : ඒවා අතිශය විනාශකාරීයි.
ප්‍ර : ඇයි ඔබේ යානය කඩාගෙන වැටුණේ?ප්‍ර : ඔබේ යානය මෙහි මොනවද කලේ?
- පි : අබ්යවකාශයේ දී යම් විදුලිසරකට හසුවුණා. අපේ යානය අපට පාලනය කරගන්න බැරි වුනා.
- පි : විකිරණය , පුපුරන ද්‍රව්‍ය වගේ දේවල් ගැන පරීක්ෂා කළා.
ප්‍ර : ඔබේ යානය ක්‍රියාත්මක වන්නේ කොහොමද?
- පි : ඒක හසුරවන්නේ මනසින්. සිතුවිලි වලටයි ඒක ප්‍රතිචාර දක්වන්නේ.
ප්‍ර : ඔබගේ ලෝකයේ අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?
- පි : මනසින් , සිතුවිලි හරහා.
ප්‍ර : ලිකිත බසක් යම් සන්ඥයා ක්‍රමයක් තියෙනවද ඔබට?
- පි : ඔව්.
ප්‍ර : ඔබේ ග්‍රහ ලොව කුමක්ද?
- පි: The Home / Birthplace world of Domain (සංවාදය කල මැක් එල්රෝයි මහත්මිය සතුව පුළුල් අබ්යවකාශ දැනුමක් නොවූ බැවින් මේ කාරණය පරිපූර්ණ ලෙස තේරුම් කරගෙන සටහන් කරගන්නට අසමත් වූවාය)
ප්‍ර : ඔබගේ රාජ්යෙන් අපේ නායකයන් වෙත දූතයන් එවාවිද?
- පි : නැහැ.
ප්‍ර : ඔබ පෘතුවිය ගැන මොකද හිතන්නේ?
- පි : බොහොම සුරක්ෂිත ස්ථානයක්.
ප්‍ර: අපේ රජය, හමුදා ක්‍රියාමාර්ග ගැන ඔබේ තක්සේරුව කොහොමද?
- පි : ඉතා දුර්වලයි ඉක්මනින් විනාශ කල හැකියි.
ප්‍ර: ඇයි ඔබේ අය අපට පේන්න එන්නේ නැත්තේ?
- පි : අපි බලා ඉන්නවා අපට පේනවා එත් අපි සම්බන්ධ වෙන්නේ නැහැ.
ප්‍ර: ඔබට පුළුවන් ඔබේ ග්‍රහලොව ගැන අපට කියන්න?
- පි : ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක්, ඉතිහාසයක්, විශාල ග්‍රහලොවක් , ධනය, අසීමිත සම්පත්,ඥානය, ප්‍රඥායාව, තාරකා දෙකක්, චන්ද්‍රයින් තුනක්.
ප්‍ර: කොපමණ කාලයක පටන් ඔබ පෘතුවිය ගැන දන්නවද?
- පි : මානවයන් ජීවත් වන්නට පෙර සිට.
ප්‍ර: ඔබේ ලෝකය කොයි විදිහේ සංවර්දනයක්ද තියෙන්නේ?
- පි : ඉතා පැරණි අවුරුදු, අවුරුදු ට්‍රිලියනයන ගණනක් හැමදාම අනෙක් ග්‍රහලෝකවලට ඉහලින්, සැලසුම් ක්‍රමවේද , ප්‍රගතිය , ජය, ඉහල ඉලක්ක අදහස්.
ප්‍ර : දෙවියන් විශ්වාස කරනවද?
- පි : අපි හිතනවා. ඔව්. හැමදාමත්.
ප්‍ර : මොනවගේ සමාජයක් ද ඔබට තියෙන්නේ?
- පි : අණදීම, බලය, ආනාගත අපේක්ෂා, පාලනය , සංවර්ධනය
ප්‍ර : ඔබ හැරුණු කොට තවත් ඉහළ බුද්ධි මට්ටම්වල ජීවීන් ඉන්නවද, විශ්වයේ?
- පි :හැමතැනකම, එත් අපි තමයි ඉහලම.
ප්‍ර : ඔබව සොයාගෙන ඔබේ මිත්‍රයන් ඒවිද?
- පි : නැහැ ... තවම දන්නේ නැහැ.
ප්‍ර : ඔබේ මිනිසුන් සතු ආයුද ගැන ඔබ කියන්නේ මොනවද?
- පි : ඔව්.
ප්‍ර : ඇයි ඔබේ යානය කඩාගෙන වැටුණේ?
- පි : ඒවා අතිශය විනාශකාරීයි.
ප්‍ර : ඔබේ යානය මෙහි මොනවද කලේ?
- පි : අබ්යවකාශයේ දී යම් විදුලිසරකට හසුවුණා. අපේ යානය අපට පාලනය කරගන්න බැරි වුනා.
ප්‍ර : ඔබේ යානය ක්‍රියාත්මක වන්නේ කොහොමද?
- පි : විකිරණය , පුපුරන ද්‍රව්‍ය වගේ දේවල් ගැන පරීක්ෂා කළා.
ප්‍ර : ඔබගේ ලෝකයේ අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?
- පි : ඒක හසුරවන්නේ මනසින්. සිතුවිලි වලටයි ඒක ප්‍රතිචාර දක්වන්නේ.
- පි : මනසින් , සිතුවිලි හරහා.
ප්‍ර : ඔබේ ග්‍රහ ලොව කුමක්ද?
- පි : ඔව්.
ප්‍ර : ඔබගේ රාජ්යෙන් අපේ නායකයන් වෙත දූතයන් එවාවිද?
- පි: The Home / Birthplace world of Domain (සංවාදය කල මැක් එල්රෝයි මහත්මිය සතුව පුළුල් අබ්යවකාශ දැනුමක් නොවූ බැවින් මේ කාරණය පරිපූර්ණ ලෙස තේරුම් කරගෙන සටහන් කරගන්නට අසමත් වූවාය)
ප්‍ර : ඔබ පෘතුවිය ගැන මොකද හිතන්නේ?
- පි : නැහැ.
ප්‍ර: අපේ රජය, හමුදා ක්‍රියාමාර්ග ගැන ඔබේ තක්සේරුව කොහොමද?
- පි : බොහොම සුරක්ෂිත ස්ථානයක්.
ප්‍ර: ඇයි ඔබේ අය අපට පේන්න එන්නේ නැත්තේ?
- පි : ඉතා දුර්වලයි ඉක්මනින් විනාශ කල හැකියි.
ප්‍ර: ඔබට පුළුවන් ඔබේ ග්‍රහලොව ගැන අපට කියන්න?
- පි : අපි බලා ඉන්නවා අපට පේනවා එත් අපි සම්බන්ධ වෙන්නේ නැහැ.
ප්‍ර: කොපමණ කාලයක පටන් ඔබ පෘතුවිය ගැන දන්නවද?
- පි : ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක්, ඉතිහාසයක්, විශාල ග්‍රහලොවක් , ධනය, අසීමිත සම්පත්,ඥානය, ප්‍රඥායාව, තාරකා දෙකක්, චන්ද්‍රයින් තුනක්.
ප්‍ර: ඔබේ ලෝකය කොයි විදිහේ සංවර්දනයක්ද තියෙන්නේ?
- පි : මානවයන් ජීවත් වන්නට පෙර සිට.
ප්‍ර : දෙවියන් විශ්වාස කරනවද?
- පි : ඉතා පැරණි අවුරුදු, අවුරුදු ට්‍රිලියනයන ගණනක් හැමදාම අනෙක් ග්‍රහලෝකවලට ඉහලින්, සැලසුම් ක්‍රමවේද , ප්‍රගතිය , ජය, ඉහල ඉලක්ක අදහස්.
ප්‍ර : මොනවගේ සමාජයක් ද ඔබට තියෙන්නේ?
- පි : අපි හිතනවා. ඔව්. හැමදාමත්.
ප්‍ර : ඔබ හැරුණු කොට තවත් ඉහළ බුද්ධි මට්ටම්වල ජීවීන් ඉන්නවද, විශ්වයේ?
- පි : අණදීම, බලය, ආනාගත අපේක්ෂා, පාලනය , සංවර්ධනය
- පි :හැමතැනකම, එත් අපි තමයි ඉහලම.
ප්‍ර : ලිකිත බසක් යම් සන්ඥයා ක්‍රමයක් තියෙනවද ඔබට?
Area 51
මෙය ගැන අප කතා කරද්ද අපිට මතක්වන එකම
දෙයක්නම් එය UFO සහ Aliens මෙය ගැන Area 51 එක ඇතුලත
වදකරනලද විද්යත්මයන් සහ එහි වැඩට සිටින පිරිස ලෝකයට පවසනලදී නමුත් වැඩි පිරිසක් එය
බොරු යැයි පවසය් නමුත් එය අත්තක් වීමට ඉඩ 75% විතර පවතී
එනම් එම
වාර්තා එලියට ප්‍රකාශයට පත්කළ එක්තරා විද්යත්මයෙකු ම මෙතෙන සදහන් කරනවා.
Bob Lazar මොහු January 26, 1959 දින උපත ලැබුහ මොහු Area 51 එක ඇතුලත ඒක Physicist අයෙකු ලෙස වැඩ කාරයි ඔහුට ඉතා දැඩි නීති දෙමින් Area 51 එක ඇතුලත වැඩකරන අනිත් එනම් ලොකු තනතුරු දරනා පුද්ගලයන් මොහුට “මෙම ඇත්ත ලෝකයට ප්‍රකාශ කළහොත් අපි දඩුවම් කරනවා” කියා පවසා ඇත මොහු නමුත් තම දුටු විස්මිත දේවල් ලෝකයට එලි දැක්වීම පිනිසෙන් මොහු මෙය ලෝකයට. “මෙය ප්‍රකාශයට පොඅත්කරන්න එපා” යනිවෙන් කියා එක්තරා වීඩියෝ පථයක් එනම් සාකච්චාවක් කළහ
එය ඔබ වෙනුවෙන් සම්පුර්ණ විස්ථාරත් එක්ක වීඩියෝ පථය
නරබන්න
Area 51 එක මත Aliens සිටිනවා කියන සැකය එලබීමට ඉතා සාපේක්ෂ කරනා ඒක
ඒක විද්යත්මයින් ඒක ඒක කතා ලෝකයාට පවසිමත් සමග එම Area 51 එක මත පිහිටි
RUNWAY එනම් අහස යානා නවත්තන්න මාර්ගය ඉතාමත් දිගය් අසන්නවශයෙන් 3.5KM වගේ දුරක්
විය හැකි නමුත් එයට අඩුවිය නොහැකි.
එමෙන්ම අප මෙම
ලිපියෙහි මුලින්ම සදහන් කල පරිදි Roswell UFO incident නිසා මෙම Area 51 එක මත ඉතා විස්මිත
කරනා සිදුවනවා යය විස්වාශ කෙරේ
අනාගතයේ අප
මෙය ගැන තවමත් විස්තර සොයා ගනිමු ස්තුති අපගේ BLOG අඩවියට පැමිණියාට.............
සුබ අනාගතයක්...........ආපසු පැමිණෙන්න මෙන් කරුණාවෙන් ප්‍රකාශයට
පත්කරනවා.....ස්තුති....

oka gana sampoorna wistharayak dan awurudu 2kakata kalin chamika ayiyage blog eke dakka
ReplyDeletehmm puluwan habay man dakke naha habay mage blog ekata one kiyala hithuna damma
Delete