ලොව පිරමිඩ
egyptවේ පිරමිඩ වල තියෙන පුදුම සහ තවත් ලෝකයේ තියන අනේකිත් පිරමිඩ ගැන විස්තර අපි අද මෙන් බලමු.දැනට ලෝකයේ සෑමතැනකමවාගේ පිරමිඩ ඇත එමන් ආසියානු රටවල් සමැතැනකම වාගේ,අමරිචාවේ,ඇෆ්රිචාවේ,මැදපෙරදිග,පෙරදිග යන ආදී ප්‍රදේශවල අපට පිරමිඩ දැක ගත හැකිය අප සැමටම දන්නා ඒක පිරමිඩයක් නම් එය Egyptවේ පිරමිඩ වේ. එනම් එය ඉතා විස්මිත තොරතුරුවලින් හා අත්බුත දේවල් වලින් සම්පුර්ණ වී ඇත එනම් Great Pyramid of Giza සලකන පිරමිඩය අඩි 455 (455 ft) උසය. මෙහි ඇතුලත රුපයක් 3 D රුපයක් ඔබවෙනුවෙන්. මෙහි තව දෙයක් තිබේ මෙයත් Orion belt එකත් මෙයත් අතර ඇති සම්බන්දය එනම් මෙයය් belt Orion කියන්නේ Orion belt එක සතු වන්න තරු තුනකි.එය ඔබට තරු පෙන දවසක අහස දෙස බලු විට දැක ගත හැකිය.එහි තියන තරු ද...