Posts

කාල තරණය

Image
කාල තරණය යනු එක් වේලවක සිට තවත් වේලාවකට වේගයෙන් ඉදිරියට හෝ ආපස්සට ගමන් කිරීමයි. එනම් කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. මෙම කාල තරණය එක මිනිසෙකුගේ සොයාගැනීමක් එනම් එක මිනිහෙක්ගේ සංකල්පයක් නොවේ. මෙය ඈත අතීතයේ සිටම මිනිසා හා තිබු ප්‍රශ්නයකි.              කාල තරණය යන සංකල්පය ගැන විවිදවූ නවකතාව,කෙටිකථා ආදිය බිහිවුය. ඒ සදහා උදාහරණ ලෙස The Time Machine, by H. G. Wells සහ " The Clock That Went Backward", by Edward Page Mitchell, යන ආදිය උදාහරණ ලෙස ගත හැක.    කාල තරණය දැනට පවතින තාක්ෂණයට සෑදිය නොහැකි දෙයකි. එනම් කාලය තරණය නවීන විද්යාඥයන් ගේ සංකල්ප අනුව කාලය තරණය කිරීමට ආලෝක වේගයේ ගමන් ගන්නා යම් වස්තුවකට හැක. ආලෝකයේ වේගය යනු ආසන්නව තත්පරයට කිලෝමීටර ලක්ෂ තුනක් වේ. නිශ්චිත අගය ලෙස (299 , 792 kms -1 ) වේ.  එම වේගයේ මිනිසෙකු ගමන් ගන්නේ නම්. ලෝකයේ වටා එම මිනිසා තත්පරයට වට 7ක් සම්පුර්නව කැරකිය යුතුය. එය තර්කානුකූලව සහ භෞතික වශයෙන්. සාර්ථක නැත නමුත් මෙම සංකල්පය ගනිමින් තාක්ෂණයේ දියුණුවත් සමග අපට ය...

ලොව පිරමිඩ

Image
egyptවේ පිරමිඩ වල තියෙන පුදුම සහ තවත් ලෝකයේ තියන අනේකිත් පිරමිඩ ගැන විස්තර අපි අද මෙන් බලමු.දැනට ලෝකයේ සෑමතැනකමවාගේ පිරමිඩ ඇත එමන් ආසියානු රටවල් සමැතැනකම වාගේ,අමරිචාවේ,ඇෆ්රිචාවේ,මැදපෙරදිග,පෙරදිග යන ආදී ප්‍රදේශවල අපට පිරමිඩ දැක ගත හැකිය අප සැමටම දන්නා ඒක පිරමිඩයක් නම් එය Egyptවේ පිරමිඩ වේ.                                                 එනම් එය ඉතා විස්මිත තොරතුරුවලින් හා අත්බුත දේවල් වලින් සම්පුර්ණ වී ඇත එනම් Great Pyramid of Giza සලකන පිරමිඩය අඩි 455 (455 ft) උසය.  මෙහි ඇතුලත රුපයක් 3 D රුපයක් ඔබවෙනුවෙන්. මෙහි තව දෙයක් තිබේ මෙයත් Orion belt එකත් මෙයත් අතර ඇති සම්බන්දය එනම් මෙයය් belt Orion කියන්නේ Orion   belt එක සතු වන්න තරු තුනකි.එය ඔබට තරු පෙන දවසක අහස දෙස බලු විට දැක ගත හැකිය.එහි තියන තරු ද...

Area 51

Image
Area 51 එනම් Southern Nevada, U.S. වල පිහිටි මෙය ලෝකයේ Aliens ල සිටිමට එක්තරා ලොකු සාක්ෂියක් වේ. United States Air Force එකක් වාගේ තියන මෙම ස්ථානයේ Aliens ලා සිටිනබව ලෝකයට එළිකරන්න ඇමරිකාව කමතිනැහ. සම්පුර්ණ හැදින්වීමක් නැතත් අප එය ගැන විමසා බලමු...! මෑතකදී මම දැක්ක ඒක පත්තරයකදී මා Roswell ගැන වැඩි විස්තර දැනගත්ත එනම් එහි වැටුණු  Alien කෙනෙකුගේ සාකච්චාවක්. Roswell UFO incident                    එනම් අමරිචානු රජයට අත්වැරැද්දකින් ප්‍රකාශයට පත්කළ මෙය සම්පුර්ණයෙන්ම අත්තක්ලෙස ගත හැකිය.එය                                                                   ...

ඇල්ෆා සෙන්තොරි(Alpha Centauri)

Image
ඇල්ෆා සෙන්තොරි මෙය අපේ සුර්ය පවුලට ආසන්නම තරු රටවය්. එය අපේ ලෝකයේ සිට ආලෝක වර්ෂ   4.367 (light years) දුරින් ෆිටන ලදී.එහි තරු 2ක්ද ඒක ග්‍රහයෙකුත්ද ඇත ඔබට එය ඉහත රුප සටහනී රතු පාටන් රවුන් කරලා තියන එකෙන් ඔබට දිස්වනු ඇත එනම් එම තරු 2ක.එකක්  Alpha Centauri A ලෙසද  Alpha Centauri B ලෙසද නම් කෙරේ. එම තරු රටාවේ අපේ ලෝකයට ආසන්නම ලක්ෂණ දෙන ඒක් ග්‍රහයෙක් තිබේ එය පහත රූපසටහනේ දැක්වේ  ඇල්ෆා සෙන්තොරි      මෙම රුපයහි දැක්වෙන ඇල්ෆා සෙන්තොරි B යන තරු ව වටා බ්‍රමණය වන ඒක් ග්‍රහයෙක් දිස් වේ  පහත දැක්වෙන video එක බලන්න  ඇල්ෆා සෙන්තොරි(Alpha Centauri) මත Aliensලා සිටිනවාද?? අනාගත post වලින් දැනගනිමු........ 

Aliens අගහරු(MARS) වල ඉන්නවද?

Image
රතු ග්‍රහයා එනම් අගහරු මෙම ග්‍රහයාත් මිනිසත් අතර ඇති සැකය විශාලය් එය පටන් ගත්ත හැටි මට දන්නා එක මන් කියන්නම්. "Giovanni Schiaparelli" මහතා 19වෙනි සිය වසේ අග බාගයේදී විතර එක්තරා දුරේක්ෂයකින් අගහරු දෙස බැලුවේය.එවිට ඔහුට දිස්වුනේ අගහරු වල තියෙන වලවල් සහ අපේ පෘතුවි ගංගාවන්ට අසන්නව පවතින ගංගා මෙන් ස්වරුපයක් ගන්නා වලවල් දැක එය ඔහු ගංගාවන් කියා සිතා ගතහ.       "ඉහත රූප සටහන මෙයට අදාල වේ." එතෙක් පටන් මිනිසාටත් අගහරු ග්‍රහයටත් තියෙනා සැක ඉතා වැඩි ය. නමුත් අගහරු වල "atmosphere" එනම් තත්වයක්  නැත.එය මීට අවුරුදු මිලියන ගානකට කලින් එක සුර්ය කුණාටුවකට අසුවී විනාශයට පත් වූනා කියලා වර්තමාන විද්‍යත්මයන් පවසයි. එතකොට මිනිසාගේ අරම්බයට කලින් අගහරු වල  atmosphere   එකයි චුම්බක ශේෂ්රය විනාශයට පත්ව ඇත.  පහත සදහන් පින්තුරය බලන්න       මෙහෙම mars එනම් අගහරු වල  atmosphere එකක් තියෙද්දී තිබෙන්න පුළුවන්  ඒකාලේ ජලයත් අගහරු වල තිබෙන්න පුළුවන්  atmosphere එකත්  චුම්බක ශේෂ්ර  දැන් නැති නිසා ජල...

මහා පිපුරුම් වාදය(big bang theory) ඇතිවූ ජීවින්.

Image
විශ්වයේ පටන් ගැනීම හැමෝටම වගේ දන්නවා.මේ අනන්තය දක්වා දික් වූ සහ තවමත් දික්වෙමින් පවතින විශ්වය අප මිනිසාට ග්‍රහණය කරගන්න බැරි ඉතා වටින,ඉතා විස්මිත සහ චිද්‍යාත්මක වස්තුන්වලින් පිරි ඇත. කොහොමද මෙම ලෝකයේ magic කියන එක බොරු කියලා සමහර අයට සහ හැමොටමවාගේ පිළිගන්න බැරිවෙලා තියන පරිදි. මේ විශ්වයේ අනන්ත වත් ජීවින් පවතින බව අපේ මිනිස් මොලයට තවමත් පිළිගත නොහැකිව පවතිනවා. තව අවුරුදු ඕනේ නම් 20-30කත අසන්න කාලයකදී මිනිහත් එක්ක Aliens සම්බන්ද කම් තියෙද්දී අපි එක බලබ්ගෙන ඉදි......!! නමුත් වර්තමානයේත් අපිට Aliens විස්වාස කරන්න පුළුවන් දත්ත තියෙනවා එකට අපිට ඉතා පුන්ච්චි logic තියරි එකක් තියෙනවා මේකේ හොදට බලන්න Earth කියල ගහල තියන එකේ බලන්න පුංචි නිල් පාට තිතක් ඇති ඒක තමා ලෝකය කියල හිතාගන්න අර Universe කෙයල ගහල තියෙන එකතමා විශ්වය කියල හිතා ගන්න.එතකොට අර මෙම උදාහරණයේ Earth ද ලොකු Universe ද. එහෙම තියෙද්දේ අපේ ලෝකයේ විතරක් කොහොමද ජීවින් ජිවත් වෙන්න පුළුවන්. "Aliens මෙම විශ්වයේ ඉන්නවා අපි එක ගැන අනාගත post වලින් හොයල බලමු."