ඇල්ෆා සෙන්තොරි(Alpha Centauri)










  • ඇල්ෆා සෙන්තොරි මෙය අපේ සුර්ය පවුලට ආසන්නම තරු රටවය්. එය අපේ ලෝකයේ සිට ආලෝක වර්ෂ  4.367 (light years) දුරින් ෆිටන ලදී.එහි තරු 2ක්ද ඒක ග්‍රහයෙකුත්ද ඇත ඔබට එය ඉහත රුප සටහනී රතු පාටන් රවුන් කරලා තියන එකෙන් ඔබට දිස්වනු ඇත එනම් එම තරු 2ක.එකක් Alpha Centauri A ලෙසද Alpha Centauri B ලෙසද නම් කෙරේ.

  • එම තරු රටාවේ අපේ ලෝකයට ආසන්නම ලක්ෂණ දෙන ඒක් ග්‍රහයෙක් තිබේ එය පහත රූපසටහනේ දැක්වේ 

  • alienskatha.blogspot.com/
    ඇල්ෆා සෙන්තොරි


  •     
  • මෙම රුපයහි දැක්වෙන ඇල්ෆා සෙන්තොරි B යන තරු ව වටා බ්‍රමණය වන ඒක් ග්‍රහයෙක් දිස් වේ 

  • පහත දැක්වෙන video එක බලන්න 




  • ඇල්ෆා සෙන්තොරි(Alpha Centauri) මත Aliensලා සිටිනවාද??

  • අනාගත post වලින් දැනගනිමු........ 





  • Comments

    Popular posts from this blog

    Aliens අගහරු(MARS) වල ඉන්නවද?

    මහා පිපුරුම් වාදය(big bang theory) ඇතිවූ ජීවින්.