මහා පිපුරුම් වාදය(big bang theory) ඇතිවූ ජීවින්.
විශ්වයේ පටන් ගැනීම හැමෝටම වගේ දන්නවා.මේ අනන්තය දක්වා දික් වූ සහ තවමත් දික්වෙමින් පවතින විශ්වය අප මිනිසාට ග්‍රහණය කරගන්න බැරි ඉතා වටින,ඉතා විස්මිත සහ චිද්‍යාත්මක වස්තුන්වලින් පිරි ඇත.
කොහොමද මෙම ලෝකයේ magic කියන එක බොරු කියලා සමහර අයට සහ හැමොටමවාගේ පිළිගන්න බැරිවෙලා තියන පරිදි. මේ විශ්වයේ අනන්ත වත් ජීවින් පවතින බව අපේ මිනිස් මොලයට තවමත් පිළිගත නොහැකිව පවතිනවා.
තව අවුරුදු ඕනේ නම් 20-30කත අසන්න කාලයකදී මිනිහත් එක්ක Aliens සම්බන්ද කම් තියෙද්දී අපි එක බලබ්ගෙන ඉදි......!!
නමුත් වර්තමානයේත් අපිට Aliens විස්වාස කරන්න පුළුවන් දත්ත තියෙනවා එකට අපිට ඉතා පුන්ච්චි logic තියරි එකක් තියෙනවා
මේකේ හොදට බලන්න Earth කියල ගහල තියන එකේ බලන්න පුංචි නිල් පාට තිතක් ඇති ඒක තමා ලෝකය කියල හිතාගන්න අර Universe කෙයල ගහල තියෙන එකතමා විශ්වය කියල හිතා ගන්න.එතකොට අර මෙම උදාහරණයේ Earth ද ලොකු Universe ද.
එහෙම තියෙද්දේ අපේ ලෝකයේ විතරක් කොහොමද ජීවින් ජිවත් වෙන්න පුළුවන්.
"Aliens මෙම විශ්වයේ ඉන්නවා අපි එක ගැන අනාගත post වලින් හොයල බලමු."


ඔබේ බාෂා ශය්ක්යතාවය ඉතා අගනේය නොනවත්වා ඉදිරියට කරගෙන යන්න ඔබට සුබ පැතුම්
ReplyDeleteතුති ඔබගේ වටිනා තොරතුරට මම එයාගන උනන්දුවක් දක්වන්නම් ස්තුති ඔබේ සුබ පැතීමට
Delete