ලොව පිරමිඩ
egyptවේ පිරමිඩ වල තියෙන පුදුම සහ තවත්
ලෝකයේ තියන අනේකිත් පිරමිඩ ගැන විස්තර අපි අද මෙන් බලමු.දැනට ලෝකයේ සෑමතැනකමවාගේ
පිරමිඩ ඇත එමන් ආසියානු රටවල් සමැතැනකම වාගේ,අමරිචාවේ,ඇෆ්රිචාවේ,මැදපෙරදිග,පෙරදිග
යන ආදී ප්‍රදේශවල අපට පිරමිඩ දැක ගත හැකිය අප සැමටම දන්නා ඒක පිරමිඩයක් නම් එය
Egyptවේ පිරමිඩ වේ.
එනම්
එය ඉතා විස්මිත තොරතුරුවලින් හා අත්බුත දේවල් වලින් සම්පුර්ණ වී ඇත එනම් Great Pyramid of Giza සලකන පිරමිඩය අඩි 455(455 ft)උසය. මෙහි ඇතුලත රුපයක් 3 D රුපයක් ඔබවෙනුවෙන්.
මෙහි තව දෙයක් තිබේ
මෙයත් Orion belt එකත් මෙයත් අතර ඇති සම්බන්දය එනම්
මෙයය් belt Orion කියන්නේ
Orion belt එක සතු වන්න තරු තුනකි.එය ඔබට තරු පෙන දවසක අහස
දෙස බලු විට දැක ගත හැකිය.එහි තියන තරු දෙකක් කෙලිංහ තවත් ඒක තරුවක් ඉතාමත් පුංචි
ප්‍රමාණයක් අය්නකට ගොස් ඇති බැවින් අපට පෙනේ නමුත් එය ඉතා අතක තිබේ... එනම් එම තරු
රටාව එකිනෙකට වැඩි පරතරයකින් පිහිට ඇත....
ඇත අතීතයේ අපේ
පෘතුවිය සතු ජිවියා එනම් මානව වර්ගයාට.මෙම තරු රටාව බලලා Giza පිරමිඩ තුන නිමකිරීමට තරම් ඉතා වැඩිදියුණු වූ මොලයක් නොතිබිණි. එමෙන් මෙම
නිමකිරීම එමන් Giza පිරමිඩ තුන belt Orion එකේ තරු තුනට ඒක් දසමයක් වත් වෙනසකින් තොර 100%
සාර්ථක වශයෙන් නිර්මාණය.එය කෙසේ පුළුවන් වේද. තවත් ඒක විශිෂ්ටත් වයක් ලෙස එනම් Giza පිරමිඩ මුනත් 8කින් යුක්තයි.එය ඉතා කලාතුරකින් දැකගත හැකි ඒක පුදුමයකි
එහි විස්තර සති රුපසටහනක්..........
තවත් giza ප්‍රමිදවල
ඇති ඒක දෙයක් ලෙස එහි සතුවන චිත්‍ර එනම් එම චිත්‍ර වල පෙන්නුම් කර ඇති රුපසටහන් වල
ඇග මිනිහෙක් සහ ඔලුව ඒක ඒක විස්මිත සතුන්ගේ ඔලු ද ඇත එනම් ඒ කුමක්ද?
අතීත පිරමිඩ හා
සම්බන්ද සහ අතීත පිටසක්වල හා සම්බන්ද විද්‍යත්මයන් පවසන පරිදි එම චිත්‍ර වල අදින
ලද විස්මිත රූප අතීතයේ පිටසක්වලයන් විසින් ඇතිකරනු ලැබූ DNA පරීක්ෂණවල එළිදැක්වීමක්
ලෙස පවසයි...
මෙය මා පවසද්දී
මෙය බොරුවක් ලෙසත් ඔබලාට හැගිය හැක මෑතකදී ඒක බිරිදක් සහ සැමියෙක් ඔහුන්ගේ
වාහනයෙන් ඔහුන්ගේ නිවසට පැමිණෙන විට
ඔහුන්ට සිදුවූ දෙය ප්‍රචාරය කළහ එනම් එය “ඔහුන් එනවිට මග දුරකදී grays නමින් කියන
ලද පිටසක්වලයන් ඔහුන්ව පහර ගෙන ඔහුන්ව ඒක ඒක පරීක්ෂණවලට පෙළබිනි ලෙස ඔහුන් දෙදෙනා
පැවසිය” නවීන සහ අතීත පිටසක්වල හා සම්බන්ද
විද්‍යත්මයන් පවසන පරිදි මෙය grays නමින් සලකන 20 වැනි සතවසරේ අප ලෝකයා හා සම්බන්ද
පිටසක්වල වර්ගයාගේ ඒක දෙයක් ලෙස පවසයි. මෙයට තව ඒක උදාහරණයක් ලෙස අප මෙම blog
අඩවියේ දැමු area 51 post එකේ අපට අමතකවූ එකදෙයක් ඇත එනම් එය හා
සම්බන්ද පිටසක්වලය්න්ද grays නමින් සලකන පිටසක්වලයන් වේ.
මෙයින් මා හිතනවා
සත්‍ය මෙන් ඔබ සිතය් කියා..
ඈත අතීතයේ මිනිසා Aliens සම්බන්දතා
පැවතාගෙන ඇත එනම් එයට මෙය ඒක උදහරනකි. තවත් මෙම ලෝකයේ පිරමිඩ විශාල ප්‍රමාණයක් ඇත
එනම්
දමිල ආගමේ ගොපුරම්
ලෙසින් සලකන පිරමිඩය,බෞද්ද ආගමේ චෛත්තිය ලෙසින් සලකන පිරමිඩය,ඉස්ලාම් ආගමේ
පිරමිඩ,චීනයේ දැනට එලියට කියූ නැති කදු ආකාරයේ පිරමිඩ,බොරෝබුදුර් නමින් පවසන
පිරමිඩ විශේෂය ,අමරිචාවේ මයන් පිරමිඩ,අජන්තා ලෙන්,
මෙයින් කිහිපයක්
ගැන විස්තර බලමු................
මායන් පිරමිඩ සහ
ඔහුන්ගේ ගිවිත හා සම්බන්ද Aliens ගැන බලමු :-
මායන් ජනයා
................ ජනාවාසයට අයත් ඒක ජනයේකි ඔහුන් සතුව තිබු තාක්ෂණ වේදය ඉතා වැඩිය
උදාහරණක් වශයෙන් වෛද්‍ය,යුද,තාරකා විද්‍යාව යන ආදී තාක්ෂණ හා සම්බන්ද දේවල් වලට
සම්බන්ද ඒක මිනිස් කණ්ඩායමක් වේ මොහුන් ............ ජනපදයේ සිටි උසස්ම ජනයයි. එපමණක් නොව තාක්ෂණයේ උසස්
ලෙස්ස ඔවුන්ගේ ඒක calendar ඒක තිබේ. එය ඔබ වෙනුවෙන් පින්තුරයක....
මෙම calendarය මයන් ජනයාගේ පටන්ගැනීමත් එක්ක 2012.12.21 වෙනිදා වෙනකන් එම calendarය දික්විය එම calendarය යලි පටන්ගෙන ඇති බැවින් අතීත පිටසක්වල හා
සම්බන්ද විද්‍යත්මයින් පවසයි.
තවත් ඔහුන්ගේ එනම්
මයන් ජනයාගේ පිරමිඩ ඉතා විස්මිත දෙයකි.එහි රුපසටහනක් ඔබ වෙනුවෙන්..
මෙම පිරමිඩ වල
අතීත පිටසක්වල හා සම්බන්ද විද්‍යත්මයන් කියන පරිදි මෙම පිරමිඩ වල අතීතයේ මයන් ජනයා
තම ජනයාව ඔහුන්ගේ කලචාරාත්මක දෙයක් ලෙස ඔහුන් ඔහුන්ගේ දෙවියන්ට කරන ඒක දෙයක් ලෙස
ඔහුන් ඔහුන්ගේ ජනයාගේ බෙල්ල කපයි.මෙවැනි චාරිත්‍රඅනුකුල ක්‍රියා මොහුන් මොකක්
පදනම් කරගෙන සිදුකළේද.............
අනාගතයේදී තවත්..








Comments
Post a Comment