කාල තරණය
කාල තරණය යනු එක් වේලවක සිට තවත් වේලාවකට
වේගයෙන් ඉදිරියට හෝ ආපස්සට ගමන් කිරීමයි. එනම්
කාලයේ
කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. මෙම කාල තරණය එක
මිනිසෙකුගේ සොයාගැනීමක් එනම් එක මිනිහෙක්ගේ සංකල්පයක් නොවේ. මෙය ඈත අතීතයේ සිටම
මිනිසා හා තිබු ප්‍රශ්නයකි.
කාල තරණය යන සංකල්පය ගැන විවිදවූ නවකතාව,කෙටිකථා ආදිය
බිහිවුය. ඒ සදහා උදාහරණ ලෙස The Time Machine, by H. G. Wells සහ "The
Clock That Went Backward", by Edward Page Mitchell, යන ආදිය උදාහරණ ලෙස ගත හැක.
කාල තරණය
දැනට පවතින තාක්ෂණයට සෑදිය නොහැකි දෙයකි. එනම් කාලය තරණය නවීන විද්යාඥයන් ගේ
සංකල්ප අනුව කාලය තරණය කිරීමට ආලෝක වේගයේ ගමන් ගන්නා යම් වස්තුවකට හැක. ආලෝකයේ
වේගය යනු ආසන්නව තත්පරයට කිලෝමීටර ලක්ෂ තුනක් වේ. නිශ්චිත අගය ලෙස (299,792 kms-1) වේ.
එම වේගයේ මිනිසෙකු ගමන් ගන්නේ නම්.
ලෝකයේ වටා එම මිනිසා තත්පරයට වට 7ක් සම්පුර්නව කැරකිය යුතුය. එය
තර්කානුකූලව
සහ භෞතික
වශයෙන්. සාර්ථක නැත නමුත් මෙම සංකල්පය ගනිමින් තාක්ෂණයේ දියුණුවත් සමග අපට යම් අහස්
යානාවක් උපයෝගී කරගෙන ආලෝකයේ වේගයෙන් එනම් ආලෝක වේගයේ 99% ට ගමන් ගන්නා යානයක්
කාලය ඉදිරියට පසු කරමින් ගමන් කරයි.
මෙහි දෙවනු කොටස ලගදීම බලාපොරොත්තු වන්න!


Comments
Post a Comment